පාසැල් දරුවන්ට පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව පුහුණුකිරීමේ වැඩසටහනක් දිවයිනපුරා සියලු පළාත් ආවරණය වන පරදි අද (31) ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
ප්‍රයෝගික ක්‍රියාකාරකම් ඇසුරෙන් ඉංග්‍රීසි භෂාව දරුවන්ට පුහුණු කිරීම මෙම වැඩසටනේ අරමුණ බව අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.
පළමු වසරේ දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපන වැඩසටහන වෙනුවෙන් ගුරුවරු 13,800ක් මේ වන විටත් පුහුණු කර අවසන් බව අමාත්‍යවරයා එහි ආරම්භක උත්සවය අමතමින් පැවසුවා.
වැඩසටහනේ ඊලඟ අධියර වශයෙන් දෙක.තුන වසර සඳහා ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
ඊට අදාළ දර්ශන පහතින්,
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…