වහාම ක්රියාත්මක වන පරිදි බස් ගාස්තූන් පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව මගී බස් රථ ගාස්තුව 12.9% කින් පහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කර තිබේ.
සංශෝධිත බස් රථ ගාස්තු හෙට (31) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මකයි.
නව ගාස්තු සංශෝධනයට අනුව සමාන්ය බස් රථ සේවා ගාස්තූ වෙනස් වීම පහතින් දැක්වේ,
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…