අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවක් වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
රෝහලේ සේවය කළ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනාම රට හැර විදෙස් රටවල පදිංචියට යෑම හේතුවෙන් රෝහලේ එක් ළමා වාට්ටුවක් වසා දැමීමට සිදුව ඇති බව ආරංචි මාර්ග පවසනවා.
එම රෝහලේ තවත් වෛද්‍යවරුන් පිරිසක් මේ වන විට රට හැර යෑමේ සූදානමක් පවතින බවද ආරංචි මාර්ග සඳහන් කරනවා.
රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයට අයත් එම ළමා වාට්ටුව, වසා දැමීම නිසා එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව ලබා ගැනීමේ අවස්ථාව අහිමිව ගොස් තිබෙනවා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…