බේරුවල මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපක ඒකක 3.7 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් ඇති ව තිබෙනවා.
මෙම භූ කම්පනයෙන් සුනාමි හෝ වෙනත් අවධානම් තත්වයක් නොමැති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පැවසුවා.
කෙසේවෙතත් එම භූ කම්පනය බේරුවල, කලුතර, කටුකුරුන්ද යන ප්‍රදේශ කිහිපයක ජනතාවට දැනී ඇති බව වාර්තා වෙනවා.
අද(30) දහවල් 1.02 ට පමණ බේරුවල වෙරළ තීරයේ සිට කිලෝ මීටර් 37ක දුරින් සාගර කලාපයේ මෙම භූකම්පනය සිදුව ඇති බවත් මෙමඟින් සුනාමි අවදානමක් නොමැති බවත් සදහන් කෙරේ.
තත්පර 30ක පමණ කාලයක් මෙම කම්පන තත්ත්වය හටගෙන ඇත.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…