පාකිස්තානයයේ පාසල් ළමුන් 6 දෙනෙකු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු කේබල් රථයක් තුළ සිරව තිබෙනවා. අද උදෑසන 7ට පමණ පාසල වෙත…
ගල් අරක්කු බෝතලේ මිල අඩු කර යුතු බවත් මිල වැඩි වීම හේතුවෙන් මිනිස්සුන්ට බීමට නොහැකි තත්ත්වයක් ඇතිව ඇති බවත් පාර්ලිමේන්තු…
තායිලන්තයේ නව අගමැතිවරයා වශයෙන් ෆියු තායි පක්ෂයේ, ශ්‍රේන්තා තවිසින් මහතා පත්ව තිබෙනවා. ඒ තායි පාර්ලිමේන්තුවේ අද පැවති ඡන්ද වීමසීමකින් අනතුරුව යි. සති…
පැරිස් සම්මුතියේ 06 වැනි වගන්තියට අනුව කාබන් හර කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන්…
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට සභාපතිවරයකු නොමැති වීම හේතුවෙන් ප්‍රතිලාභ හිමි පිරිස මුදල් ගෙවීමට නොහැකි වී තිබෙනවා. අදාළ මදල් ගෙවීමට අනුමත කිරීමට…
මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධික්ෂණය යටතේ සංරක්ෂණය කරන ලද ත්‍රිකුණාමලය ෆ්‍රෙඩ්රික් බළකොටුව දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීමට විවෘත කිරීම…
භාවිතයෙන් ඉවත් කළ ගුල්ලන් සහ කෘමීන් සහිත සහල් කිලෝ 600කට ආසන්න ප්‍රමාණයක් වැලිපැන්න පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා. මතුගම…
file යුක්‍රේනය විසින් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් බෝම්බ හෙලීම සදහා යොදා ගත් රුසියාවේ ප්‍රධාන දිගදුර ප්‍රහාරක යානයක් විනාශ වී තිබෙනවා.…
අමෙරිකාවේ කෙටි දුර ධාවන ශූරි Sha'Carri Richardson ලොව වේගවත්ව කාන්තාව බවට පත්ව තිබෙනවා. ඒ 2023 මලළ ක්‍රීඩා ලෝක ශූරතාවලියේ මීටර්…
අද රැස්වූ පාර්ලිමේන්තුවේ යම් උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සූරේෂ් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ…
ඇෆ්ගනිස්ථාන හා පාකිස්ථාන කණ්ඩායම අතර තරග 03කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (22) පැවැත්වෙනවා. ඒ හම්බන්තොට මහින්ද රාජපක්ෂ…