අද (24) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
ත්‍රිකුණාමලය වරාය නැරඹීමට පැමිණි පාසල් සිසුවියන් පිරිසක් එහිදී ජැටිය කඩාවැටීමෙන් සුළු තුවාල ලබා තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන්…
පාකිස්තාන ඉහළ අහසේ අනතුරට පත්වූ කේබල් රථය තුළ පිරිස මුදාගැනීමේ නිරත හෙලිකොප්ටර් ගුවන් යානය මෙහෙයුම් කටයුතු නිමා කර තිබෙනවා. ඒ…
පාකිස්තානයේ Battagram ප්‍රදේශයේ අඩි 1200ක් පමණ ඉහළ අහසේ අනතුරට පත් කේබල කාරය තුළ සිරව සිටි තවත් සිසුන් දෙදෙනෙකු මුදාගත් බව…
හපුතලේ අයිස්පීල්ල ප්‍රදේශයේ හෝටලයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය තිබෙනවා.
පාකිස්තානයේ අනතුරට ලකවූ කේබල් කාරය තුළ සිරව සිටි පිරිසෙන් පාසල් ළමුන් දෙදෙනෙකු බේරා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තද සුළං සහිත…
කේබල් කාරය තුළ සිරව සිටින පිරිසට ජලය සහ ආහාර සැපයීමට මුදාගැනීමේ නිලධාරීන් සමත්ව තිබෙනවා. කොමාන්ඩෝ භටයෙක් අනතුරුට ලක්ව ඇති පිරිස වෙත…
ප්‍රමාණවත් විශාල හෙලිකොප්ටර යානයක් පැමිණීමට පෙර නිරීක්ෂණ හෙලිකොප්ටර් යානයක් කේබල් රථය සහිත අනතුර වූ ස්ථානයට ලඟා වී තිබෙනවා. මෙහීදී කේබල්…
අඩි දහස් ගණනක් ඉහළ කේබල් රථයක සිරව සිටින ළමුන් ඇතුළු පිරිසේ සිටි ගුරුවරයෙකු ඔහුගේ දුරකථනයෙන් ඇමතුමක් ගෙන තිබෙනවා. ඔහු ප්‍රකාශ…
එක් කේබලයක් කඩා වැටීමෙන් කේබල් රථය සිරව ඇති බැවින් ගුවන් යානයක් එය අසළට ගමන් කිරීම අවධානම් තත්වයකව පවතිනවා. ඒ ගුවන්…
පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්ත්වයක් ලෙස සලකා ක්‍රියාකාරී කමිටුවක් හරහා ඒකාබද්ධ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසනවා.