දේශීය

UPDATE: කේබල් කාරයක සිරවූ ළමුන් පිරිස: ගුරුවරයෙකු ගෙන් දුරකථන ඇමතුමක්

අඩි දහස් ගණනක් ඉහළ කේබල් රථයක සිරව සිටින ළමුන් ඇතුළු පිරිසේ සිටි ගුරුවරයෙකු ඔහුගේ දුරකථනයෙන් ඇමතුමක් ගෙන තිබෙනවා.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ වයස අවුරුදු 10-15 ත් අතර ළමුන් සිටින බවත් ඔවුන් සනසමින් සිටින බවයි.

පාකිස්තානය පුරා ජනතාව රූපවාහිනි ඔස්සේ මෙම අවස්ථාව නරඹමින් සිටින බව එරට මාධ්‍ය පවසනවා.

මගීන් ප්‍රවාහනය සඳහා යොදා ගන්නා කේබල් කාර් රථ නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා ඒවා නිතර අනතුරුවලට ලක්වන බවත් ඒ හේතුවෙන් ජිවිත ගණනාවක් අහිමි වන බවටත් බලධාරීන් හට චෝදනා එල්ල වෙමින් පවතිනවා.

සමහර පිරිසක් දරුවන් මුදා දෙන ලෙස ඉල්ලා දේව මේහෙයන් ද පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

1 day ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

3 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago