දේශීය

UPDATE: පාකිස්තාන කේබල් කාර් අනතුරේ නවතම තොරතුරු

කේබල් කාරය තුළ සිරව සිටින පිරිසට ජලය සහ ආහාර සැපයීමට මුදාගැනීමේ නිලධාරීන් සමත්ව තිබෙනවා.

කොමාන්ඩෝ භටයෙක් අනතුරුට ලක්ව ඇති පිරිස වෙත ලඟා වීමට දෙවරක් උත්සහ දැරියද අයහපත් කාලගුණය හේතුවෙන් එය අසාර්ථක වී තිබෙනවා.

පිරිස අතර සිටින එක් සිසුවෙකු හෘද රෝගීයෙකු බව ද අනාවරණය වී තිබෙනවා.

පාකිස්තානයේ වේලාවෙන් අද උදෑසන 07ට පමණ කේබල් රථයක් මගින් පාසල් යමින් සිටි සිසුන් පිරිසක් සහ වැඩිහිටියන් දෙදෙනෙකු කේබල් රථය සිරවීමෙන් අනතුරකට ලක් වුණා.

පොළොවේ සිට අඩි 1,200ක් පමණ ඉහළ අහසේ මෙම රථය තනි කම්බියක් ආධාරයෙන් එල්ලෙමින් පවතිනවා.

පවතින අධික සුළඟ සහිත කාලගුණය හේතුවෙන් අනතුරට පත් පිරිස මුදා ගැනීම තවදුරටත් අවධානම් තත්ත්වයකට පත්ව තිබෙනවා.

Recent Posts

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

10 hours ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

1 day ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

1 day ago

AI Training Centre Planned for Wijerama in Partnership with Singapore Institution – Cabinet Paper Next Week

President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…

3 days ago

විජේරාමයේ AI පුහුණු මධ්‍යස්ථානයක් – සිංගප්පූරු ආයතනයක් සමඟ එක්ව ව්‍යාපෘතියක්; ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක්

විජේරාම ප්‍රදේශයේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…

3 days ago