file
පාකිස්තානයේ Battagram ප්‍රදේශයේ අඩි 1200ක් පමණ ඉහළ අහසේ අනතුරට පත් කේබල කාරය තුළ සිරව සිටි තවත් සිසුන් දෙදෙනෙකු මුදාගත් බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ අනුව මේ වනවිට මුදාගෙන ඇති සිසුන් සංඛ්‍යාව හතරක්.
කෙසේ වෙතත් මුදාගෙන ඇති සිසුන් සංඛ්‍යාව පිළිබඳ පරස්පර තොරතුරු එම ප්‍රදේශයෙන් වාර්තා වන බවයි විදෙස් මධ්‍ය පැවසුවේ.
"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…
මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බත්තරමුල්ල රණවිරු…
මෙම අර්බුදකාරී අවස්ථාවේදී අවස්ථාවක් ලැබුණොත් රට භාරගැනීමට තමන් සුදානම් බව සර්වජන බලය පක්ෂයේ නායක දිලිත්…
ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්වය වෙනුවෙන් ඉන්දියාවෙන් ලැබුණු ප්‍රධානයක් ලෙස ශ්‍රී ලංකා පොලිසිය සඳහා අද දිනයේදී…
රුපියල් ලක්ෂ 10ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත මොණරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම…