file
ත්‍රිකුණාමලය වරාය නැරඹීමට පැමිණි පාසල් සිසුවියන් පිරිසක් එහිදී ජැටිය කඩාවැටීමෙන් සුළු තුවාල ලබා තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා සඳහන් කළේ ගල්ගමුව ප්‍රදේශයේ සිට අධ්‍යාපන චාරිකාවක නිරතවූ පාසල් සිසුවියන් පිරිසක් මෙම අනතුරට ලක්ව ඇති බවයි.
අනතුරෙන් සුළු තුවාල ලැබූ පාසල් සිසුවියන් 14 දෙනකු ්‍රිකුණාමල නාවික හමුදා රෝහලට ඇතුලත් කර තිබෙනවා.
පාසල් සිසුවියන් දෙදෙනකු ඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට මාරු කර යැවූ බව නාවික හමුදාව පවසනවා
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…
"අදට වඩා හෙටට වඩාත් වැදගත් වන ආයෝජනයක් ලෙස නව වරාය සෞඛ්‍ය කාර්යාලය ඉතිහාසගත වනු ඇත"…
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…