file
එක් කේබලයක් කඩා වැටීමෙන් කේබල් රථය සිරව ඇති බැවින් ගුවන් යානයක් එය අසළට ගමන් කිරීම අවධානම් තත්වයකව පවතිනවා.
ඒ ගුවන් යානයේ තල මගින් ඇති කරන සුළගින් කේබල් රථය තවදුරටත් අනතුරට ලක්විය හැකි බැවින් බවයි එරට ආරක්ෂක අංශ පවසන්නේ.
මේ අතර දැඩි සුළං සහිත තත්ත්වයක් පවතින බව වාර්තා වෙනවා.
මේ හේතුවෙන් එරට ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක ගලවා ගැනීමේ මෙහෙයුම ඇදහිය නොහැකි සියුම් එකක් බව විශේෂඥයින් අනතුරු ඇඟවනවා.
පොළව මට්ටමේ සිට මීටර් 274 (අඩි 900) ක් ඉහළින් මෙම අනතුර සිදුව තිබෙනවා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…