Monday, April 20, 2026
HomeදේශීයUPDATE: කේබල් කාරය තුළ සිරවූ පාසල් ළමුන් මුදා ගැනීමේ මෙහෙයුම අවධානම් තත්ත්වයක

UPDATE: කේබල් කාරය තුළ සිරවූ පාසල් ළමුන් මුදා ගැනීමේ මෙහෙයුම අවධානම් තත්ත්වයක

එක් කේබලයක් කඩා වැටීමෙන් කේබල් රථය සිරව ඇති බැවින් ගුවන් යානයක් එය අසළට ගමන් කිරීම අවධානම් තත්වයකව පවතිනවා.

ඒ ගුවන් යානයේ තල මගින් ඇති කරන සුළගින් කේබල් රථය තවදුරටත් අනතුරට ලක්විය හැකි බැවින් බවයි එරට ආරක්ෂක අංශ පවසන්නේ.

මේ අතර දැඩි සුළං සහිත තත්ත්වයක් පවතින බව වාර්තා වෙනවා.

මේ හේතුවෙන් එරට ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක ගලවා ගැනීමේ මෙහෙයුම ඇදහිය නොහැකි සියුම් එකක් බව විශේෂඥයින් අනතුරු ඇඟවනවා.

පොළව මට්ටමේ සිට මීටර් 274 (අඩි 900) ක් ඉහළින් මෙම අනතුර සිදුව තිබෙනවා.

READ:   UPDATE: කේබල් කාරයක සිරවූ ළමුන් පිරිස: ගුරුවරයෙකු ගෙන් දුරකථන ඇමතුමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්