බණ්ඩාරවෙල හෝටලයක් තුළදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක් වූ කාන්තාවකි. පලාගිය සැකකරු සොයා මේ වන…
දුම්රිය සේවක වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අදත් (24) කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන තැපැල් දුම්රිය ඇතුළු සියලු දුම්රිය ප්‍රමාද විය…
ශ්‍රී ලංකාව සුප්‍රිම්සැට් වන් යානය අභ්‍යවකාශ ගත කිරීම වෙනුවෙන් 2012 දී අමෙරිකානු ඩොලර් මිලියන 320ක් වැය කර ඇති බව විපක්ෂ…
ඛනිජ තෙල් බෙදාහැරීමේ දී ඉන්ධන අවභාවිතාවක් සිදුවී ඇති ද යන්න සම්බන්ධයෙන් පරික්ෂණයක් කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට පත් කළ නිලධාරීන් පවසන…
මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
රාමඤ්ඤ මහා නිකායේ අනුනායක නැදගමුවේ විජය මෛත්‍රී නාහිමිපාණන් අපවත් වූ බව වාර්තා වෙනවා.
නිත්‍ය පොලී අනුපාත නොවෙනස්ව තැබීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය…
පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අද (24) උදෑසන 8.00 සිට දිවයින පුරා සියලු රෝහල්වල සංඛේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. පරිපූරක වෛද්‍ය…
වියළි කාලගුණය හේතුවෙන් මෙම වසරේ යල කන්නයේ වගා හානිය කුඹුරු ඉඩම් අක්කර 51,055ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් වැඩිම වගා…
පොල්පිටිය - හම්බන්තොට කිලෝ වොට් 220 අධි බලැති සම්ප්‍රේෂණ මාර්ගයේ සම්ප්‍රේෂණය කටයුතු අද (24) සිට ආරම්භ වෙනවා. ඉඩමක් සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් වසර දෙක…
රුසියාවට එරෙහිව වරෙක යුද්ධය ප්‍රකාශ කර සිටි වැන්ගර් කුලී හේවා හමුදා නායක යෙව්ගනි ප්‍රිගොෂිනි හදිසි ගුවන් අනතුරකට ලක්ව ඇති බව…