file
පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අද (24) උදෑසන 8.00 සිට දිවයින පුරා සියලු රෝහල්වල සංඛේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය ඒ බව පැවසුවා.
ඉල්ලීම් හතක් මුල් කරගනිමින් මෙම සංඛේත වර්ජනය ක්‍රියාත්මක බව වාර්තා වනවා.
වර්ජනය සඳහා සියලු පිළිකා ආයතන මාතෘ සහ ළමා රෝහල්, මධ්‍යම ලේ බැංකුව යන ආයතන සම්බන්ධ නොවීමට තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…