Wednesday, October 28, 2026
Homeදේශීයහෝටලයක් තුළ දී කාන්තාවක් ඝාතනය කෙරේ

හෝටලයක් තුළ දී කාන්තාවක් ඝාතනය කෙරේ

බණ්ඩාරවෙල හෝටලයක් තුළදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක් වූ කාන්තාවකි.

පලාගිය සැකකරු සොයා මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.

READ:   ත්‍රී රෝද රථයක් සොරකම් කළ 15 හැවිරිදි සිසුවෙක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්