ශ්‍රී ලංකාව සුප්‍රිම්සැට් වන් යානය අභ්‍යවකාශ ගත කිරීම වෙනුවෙන් 2012 දී අමෙරිකානු ඩොලර් මිලියන 320ක් වැය කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සඳ තරණය කිරීමට සමත් වූ ඉන්දියාවේ චන්ද්‍රයාන් -3 යානයේ ගමනට සුබ පැතුම් එක් කරමින් විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසුවා.
ඉන්දියාව සඳ ගමනට උත්සහ කළ ක්‍රියාන්විත තුනටම (2008, 2019, 2023) වැය වී ඇත්තේ අමෙරිකන් ඩොලර් මිලියන 263ක් පමණක් බවත් ඔහු පෙන්වා දෙනවා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…