file
ඛනිජ තෙල් බෙදාහැරීමේ දී ඉන්ධන අවභාවිතාවක් සිදුවී ඇති ද යන්න සම්බන්ධයෙන් පරික්ෂණයක් කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට පත් කළ නිලධාරීන් පවසන ආකාරයට සැප් පද්ධතියේ දත්ත හා තොරතුරු මකා දමා ඇති බවට සැකයක් නිරීක්ෂණය වන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.
අද (24) පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
නිලධාරීන් ලබා දුන් විමර්ශන වාර්තාව ඒ බව හෙළි කර ඇති බවත් ඒ හෙතුවෙන් ඛනිජ තෙල් සංස්ථාවේ මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබඳව විධිමත් ඕහාරික විගණනයක් සිදුකිරීමට භාර දී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
විස්තර සහිත විඩියෝව පහතින්,
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…