file
අද රැස්වූ පාර්ලිමේන්තුවේ යම් උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සූරේෂ් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ විරෝධතාවයක නිරත වීම හේතුවෙන්.
මාතලේ රත්තොට ප්‍රදේශයේ රජයට අයත් වත්තකින් පවුල් තුනක පිරිසක් පළවා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වුණා.
මෙහිදී මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භයේ බිම වාඩිවෙමින් විරෝධතාවයේ නිරත වුණා.
අදාළ දර්ශන පහතින්,
නිල්වලා ගඟ ආශ්‍රිතව අවිධිමත්ව ඉදිවූ ලවණ බාධකය හේතුවෙන් ඇතිවූ ගං වතුර තත්ත්වයෙන් 2019 යල කන්නයේ…
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවැනි අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 270,025ක් සඳහා රුපියල් මිලියන 3,287.16ක…
යුරෝපය පුරා පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රංශයේ ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 18දෙනෙකු ජීවිතක්ෂයට…
මෙරටට පැමිණ සිටින ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්…
බස්නාහිර පළාත තුළ සීග්‍රයෙන් ඩෙංගු ව්‍යාප්තිය වැඩි වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ…
පාසල් දරුවන් අතර බෝ නොවන රෝග ව්‍යාප්තිය පාලනය සඳහා ‘සෞඛ්‍යවත් පාසල් ආපනශාලා මාර්ගෝපදේශය’ නිල වශයෙන්…