file
පාකිස්තානයයේ පාසල් ළමුන් 6 දෙනෙකු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු කේබල් රථයක් තුළ සිරව තිබෙනවා.
අද උදෑසන 7ට පමණ පාසල වෙත කේබල් රථයක් මගින් ගමන් කරමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ළක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අඩි 1200ක පමණ ඉහළින් සිරව සිටින බැවින් ඔවුන් මාදගැනීමේ මෙහෙයුම් අසීරු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ පවතින අධික සුළං තත්ත්වය හේතුවෙන්.
පාසල් ළමුන් සමඟ සිරව සිටින අනෙක් පුද්ගලයින් දෙදෙනා පාසල් ගුරුවරුන් දෙදෙනෙකු වන බව එරට මාධ්‍ය පැවසුවා.
පාකිස්තානයේ ඇතැම් ප්‍රදේශ ප්‍රවාහන කටයුතු සඳහා කේබල් කාර භාවිතා කරයි.
එරට කමාන්ඩෝ ආරක්ෂක භටයන් චොපර් යානා මගින් කේබල් කාරය දෙසට බැසීමට උත්සහ කරමින් සිටි.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…