file
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට සභාපතිවරයකු නොමැති වීම හේතුවෙන් ප්‍රතිලාභ හිමි පිරිස මුදල් ගෙවීමට නොහැකි වී තිබෙනවා.
අදාළ මදල් ගෙවීමට අනුමත කිරීමට මණ්ඩලය රැස් විය යුතු බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික කමල් පත්මසිරි මහතා පවසනවා.
එහි සභාපති ලෙස කටයුතු කළ බි. විජේරත්න මහතා පසුගියදා එම තනතුරින් ඉල්ලා අස්වුණා.
ඒ අනුව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයයේ නව සභාපති ලෙස ජයන්ත විජේරත්න මහතා පත්කරන ලෙස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ජනාධිපතිවරයා විසින් නම් යෝජනා කර ඇති බවයි වාර්තා වුණේ.
කේසේ වෙතත් සුභසාධක මණ්ඩලයට මෙතෙක් නව සභාපතිවරයෙකු පත් වී නැහැ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හා රැඳවුම් නියෝගය යටතේ රඳවාගෙන…
රුපියල් මිලියන 501කට අධික මුදලක් වැයකරමින් පුළුල් කොට නව්‍යකරණය කරන ලද ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා…
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක Anura Tennekoon විසින් ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ අනාගත තරුවක් ලෙස සැලකෙන…
ඓතිහාසික කලා වැව ජලාශයේ පිටවාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අද(16) ඇරඹේ. කලා වැව ජලාශයේ දොරටු රහිත වාන්…
මාස 6ට මරණ 24ක් – රෝගීන් 41,144ක් file ඩෙංගු වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානම…
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලද විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා…