file
යුක්‍රේනය විසින් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් බෝම්බ හෙලීම සදහා යොදා ගත් රුසියාවේ ප්‍රධාන දිගදුර ප්‍රහාරක යානයක් විනාශ වී තිබෙනවා.
ශාන්ත පීටර්ස්බර්ග් හි දකුණු ගුවන් කඳවුරේ මේ හේතුවෙන් ගින්නක් ද ඇති වු බව විදෙස් මාධ්‍ය පවසනවා.
මෙලෙස විනාශ වී ඇත්තේ යුක්‍රේනයේ නගරවලට පහරදීම සඳහා රුසියාව යොදා ගත් යානයකි.
Tu -22 නැමති මෙම යානය යබ්දය මෙන් දෙගුණයක් වේගයෙන් ගමන් කළ හැකි එකක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…