Saturday, September 12, 2026
Homeදේශීයයුක්‍රේනය, රුසියාව සතු ප්‍රබල ප්‍රහාරක යානයක් විනාශ කර දමයි..

යුක්‍රේනය, රුසියාව සතු ප්‍රබල ප්‍රහාරක යානයක් විනාශ කර දමයි..

file

යුක්‍රේනය විසින් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් බෝම්බ හෙලීම සදහා යොදා ගත් රුසියාවේ ප්‍රධාන දිගදුර ප්‍රහාරක යානයක් විනාශ වී තිබෙනවා.

ශාන්ත පීටර්ස්බර්ග් හි දකුණු ගුවන් කඳවුරේ මේ හේතුවෙන් ගින්නක් ද ඇති වු බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙලෙස විනාශ වී ඇත්තේ යුක්‍රේනයේ නගරවලට පහරදීම සඳහා රුසියාව යොදා ගත් යානයකි.

Tu -22 නැමති මෙම යානය යබ්දය මෙන් දෙගුණයක් වේගයෙන් ගමන් කළ හැකි එකක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

READ:   දුමින්දගේ පිටු 8 ලිපියට පිටු 30ක පොතකින් පිළිතුරු දෙන්නම් - දයාසිරිගෙන් සැර උත්තරයක් (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්