Sunday, July 26, 2026
Homeක්‍රීඩාලොව වේගවත්ම කාන්තාව ඇමරිකාවෙන්

ලොව වේගවත්ම කාන්තාව ඇමරිකාවෙන්

අමෙරිකාවේ කෙටි දුර ධාවන ශූරි Sha’Carri Richardson ලොව වේගවත්ව කාන්තාව බවට පත්ව තිබෙනවා.

ඒ 2023 මලළ ක්‍රීඩා ලෝක ශූරතාවලියේ මීටර් 100 කාන්තා ධාවන ඉසව්ව ජය ගැනීමත් සමඟයි.

ඇය වාර්තා කළ කාලය තප්පර 10.64 ක්.

ඇය තවමත් 21 වන වියෙහි පසුවණ අතර මීට දින කිහිපයකට පෙර ඇගේ මව මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවා.

“ගිය සතියේ මගේ අම්මා මිය ගිය බවත් ජීවත්ව සිටින ආච්චි අම්මා ඇතුළු පවුලේ අයගේ සතුට වෙනුවෙන් තමන් සිහින හබා යන බවත්” ඇය පවසා තිබෙනවා.

file
READ:   ඉන්දීය කොරෝනා ප්‍රභේද ශ්‍රි ලංකාවෙන් හමුවේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්