file
අමෙරිකාවේ කෙටි දුර ධාවන ශූරි Sha’Carri Richardson ලොව වේගවත්ව කාන්තාව බවට පත්ව තිබෙනවා.
ඒ 2023 මලළ ක්‍රීඩා ලෝක ශූරතාවලියේ මීටර් 100 කාන්තා ධාවන ඉසව්ව ජය ගැනීමත් සමඟයි.
ඇය වාර්තා කළ කාලය තප්පර 10.64 ක්.
ඇය තවමත් 21 වන වියෙහි පසුවණ අතර මීට දින කිහිපයකට පෙර ඇගේ මව මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවා.
“ගිය සතියේ මගේ අම්මා මිය ගිය බවත් ජීවත්ව සිටින ආච්චි අම්මා ඇතුළු පවුලේ අයගේ සතුට වෙනුවෙන් තමන් සිහින හබා යන බවත්” ඇය පවසා තිබෙනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…