file
තායිලන්තයේ නව අගමැතිවරයා වශයෙන් ෆියු තායි පක්ෂයේ, ශ්‍රේන්තා තවිසින් මහතා පත්ව තිබෙනවා.
ඒ තායි පාර්ලිමේන්තුවේ අද පැවති ඡන්ද වීමසීමකින් අනතුරුව යි.
සති ගනනක් පැවති අවිනිශ්චිතතාවය හා දේශපාලන අස්ථාවරත්වයළු තිත තබමින් දේපල වෙළඳාමේ හිමිකරුවකු වන ශ්‍රේන්තා තවිසින් තායි පාර්ලිමේන්තුවේ සහාය දිනා ගනිමින් අගමැති ධුරයට පත් වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…
රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…
One Lie is Small. A Pyramid of Them Looks Like the Truth. By Dinesh Abeywickrama…
කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…