Monday, September 14, 2026
Homeදේශීයතායිලන්තයේ නව අගමැතිවරයා පත්වෙයි

තායිලන්තයේ නව අගමැතිවරයා පත්වෙයි

තායිලන්තයේ නව අගමැතිවරයා වශයෙන් ෆියු තායි පක්ෂයේ, ශ්‍රේන්තා තවිසින් මහතා පත්ව තිබෙනවා.

ඒ තායි පාර්ලිමේන්තුවේ අද පැවති ඡන්ද වීමසීමකින් අනතුරුව යි.

සති ගනනක් පැවති අවිනිශ්චිතතාවය හා දේශපාලන අස්ථාවරත්වයළු තිත තබමින් දේපල වෙළඳාමේ හිමිකරුවකු වන ශ්‍රේන්තා තවිසින් තායි පාර්ලිමේන්තුවේ සහාය දිනා ගනිමින් අගමැති ධුරයට පත් වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

READ:   ශ්‍රීලනිපය සභාපතිකම මෛත්‍රීටම දෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්