Saturday, July 25, 2026
Homeදේශීයගල් අරක්කු බෝතලේ මිල වැඩියි. මිනිස්සුන්ට අද බොන්න නැහැ. - ඩයනාගෙන් ඉල්ලීමක්

ගල් අරක්කු බෝතලේ මිල වැඩියි. මිනිස්සුන්ට අද බොන්න නැහැ. – ඩයනාගෙන් ඉල්ලීමක්

ගල් අරක්කු බෝතලේ මිල අඩු කර යුතු බවත් මිල වැඩි වීම හේතුවෙන් මිනිස්සුන්ට බීමට නොහැකි තත්ත්වයක් ඇතිව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පවසනවා.

අද (22) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරිය ඉල්ලා සිටියේ ගල් අරක්කු බෝතලේ මිල අඩුකිරීමට පියවර ගත යතු බවයි.

මිල වැඩිවීම හේතුවෙන් විශාල ආදායම් ප්‍රමාණයක් රජයට අහිමිව ගොස් ඇති බවත් සමහර පුද්ගලයින් මත් පෙති පාවිච්චි කිරීම වැනි විකල්පයන් සඳහා යොමුව ඇති බවත් ඇය පැවසුවා.

READ:   දේශීයව නිෂ්පාදනය කෙරෙන සනීපාරක්ෂක තුවා සඳහා ආනයනික අමුද්‍රව්‍ය, බදු ඉවතට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්