file
භාවිතයෙන් ඉවත් කළ ගුල්ලන් සහ කෘමීන් සහිත සහල් කිලෝ 600කට ආසන්න ප්‍රමාණයක් වැලිපැන්න පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
මතුගම වලගෙදර ප්‍රදේශයේ පිහිටි ගබඩාවකට පරිභෝජනයට නුසුදුසු සහල් ගෙනවිත් ඔපදමන බවට ලැබුණු තොරතුරක් මත සිදුකළ පරීක්ෂා කිරීමකදී මෙම සහල් තොගය හමුව ඇති බවයි වාර්තා වුණේ.
සිද්ධිය සම්බන්ධයෙන් 42 හැවිරිදි දර්ගා නගරයේ පදිංචි, ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.
මහජන පරීක්ෂකවරුන් විසින් අදාළ සහල් සහිත ලොරියට මුද්‍රා තැබීමට කටයුතු කර තිබෙනවා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…