file
ගල් අරක්කු බෝතලේ මිල අඩු කර යුතු බවත් මිල වැඩි වීම හේතුවෙන් මිනිස්සුන්ට බීමට නොහැකි තත්ත්වයක් ඇතිව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පවසනවා.
අද (22) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරිය ඉල්ලා සිටියේ ගල් අරක්කු බෝතලේ මිල අඩුකිරීමට පියවර ගත යතු බවයි.
මිල වැඩිවීම හේතුවෙන් විශාල ආදායම් ප්‍රමාණයක් රජයට අහිමිව ගොස් ඇති බවත් සමහර පුද්ගලයින් මත් පෙති පාවිච්චි කිරීම වැනි විකල්පයන් සඳහා යොමුව ඇති බවත් ඇය පැවසුවා.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…