Monday, September 14, 2026
Homeදේශීයප්‍රදේශිය සභාවක ධුර කාලය දීර්ඝ කරන අතිවිශේෂ ගැසට් නිවේදනයක්..

ප්‍රදේශිය සභාවක ධුර කාලය දීර්ඝ කරන අතිවිශේෂ ගැසට් නිවේදනයක්..

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභිකයින්ගේ ධුර කාලය 2024 නොවැම්බර් 04 වැනිදා දක්වා දීර්ඝ කරමින්, රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

READ:   උඩුගම ‘මෝහිනී’ පොලිස් දැලේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්