Wednesday, June 3, 2026
Homeදේශීයපළාත් 07ක අද දැඩි උණුසුම් තත්ත්වයක්

පළාත් 07ක අද දැඩි උණුසුම් තත්ත්වයක්

උතුරු, උතුරුමැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ පළාත්වල ප්‍රදේශ රැසක උණුසුම අද (20) අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල ද උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.

ඒ අනුව උණුසුම් කාලගුණයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙනවා.

READ:   තද වැසි සහ සුළං ඇතිකරමින් කාලගුණය වෙනස් වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්