කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 901 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා
ඒ අනුව මෙ වනවිට වෛද්‍ය ප්‍රතිකාර යටතේ සිටින්නේ තවත් නාවිකයින් 5 දෙනෙකු පමණි.
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කළ සමස්ත නාවික ආසාදිතයින් ගණන 906ක්
සුවය ලබා පිටව ගිය සියලූම නාවික හමුදා සමාජිකයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.



