Thursday, September 10, 2026
Homeදේශීයමත් උවදුර මැඩලීමට විශේෂ කාරක සභාවක්

මත් උවදුර මැඩලීමට විශේෂ කාරක සභාවක්

රට තුළ පැතිරී ඇති මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කාරක සභාව පත් කෙරේ.

READ:   ශිරාණි බණ්ඩාරනායක එලවපු දිට්ඨ ධම්ම වේදනීය කර්මය ජනකට පලදුන්නේ මෙහෙමයි - නිමල් ලාංසා (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්