ලංකාවේ ක්‍රීඩකයන් අතර ඉහළම ආදායමක් උපයන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන් ය. ඔවුන් උපයන්නේ ඩොලර් වලිනි. ගමන් බිමන් යන්නේ අධි සුඛෝපභෝගී වාහන වලිනි.…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල්ගේ දායකත්වයෙන් ඉදිකෙරුණු ' රංජිත් පණ්ඩිතගේ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාගාරය' විවෘත කර තිබෙනවා. ක්‍රීඩාගාරය ඉදිකිරීම සඳහා…
යෝජිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම නිවේදනයක් කර තිබෙනවා. එම පනත් කෙටුම්පත වර්තමාන ස්වරූපයෙන් සම්මත…
අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි තනි භාවිත සහ කෙටි කාලින ප්ලාස්ටික් භාණ්ඩ වර්ග 10ක් නිෂ්පාදනය අලෙවිය සහ භාවිතය තහනම්…
අද (01) බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
මෙරටින් බිහිවූ සුපිරි බැට්මින්ටන් ක්‍රීඩකයෙකු වන නිලූක කරුණාරත්න ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ඔහු ඒ බව ඔලිම්පික් කමිටු (IOC) මුලස්ථානයේදී…
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා. මෙවර ළමා දිනයේ තේමාව වන්නේ 'සියල්ලටම වඩා දරුවන් වටී' යන්නයි. ළමා…
විදුලි බිල මේ වනවිට තමාට ද ගෙවා ගැනීමට බැරි තත්ත්වයක පවතින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. යළි විදුලි…
මහියංගණ පෙරහැරට පැමිණ සිටි සීතා ඇතින්නට වෙඩි තැබූ නිලධාරියා ඇප මද නිදහස් කර තිබෙනවා. මාපාකඩවැව වන ජීවි කාර්යාලයට අනුයුක්තව සේවය…
සීතා ඇතින්නට වෙඩි තැබූ නිලධාරියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මාපාකඩ වැව වනජීවි ප්‍රාදේශීය කාර්යාලයට අනුයුක්තව…
ප්‍රබල කුණාටු සහ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් නිව්යෝර්ක් නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ වන විටත් නගරයේ බොහෝ…