file
ප්‍රබල කුණාටු සහ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් නිව්යෝර්ක් නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මේ වන විටත් නගරයේ බොහෝ උමං මාර්ග පද්ධති, වීදි සහ මහාමාර්ග ජලයෙන් යටවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙය භයානක සහ ජීවිතයට තර්ජනයක් වන කුණාටුවක් බව නිව්යෝර්ක් ආණ්ඩුකාරවරයා සඳහන් කරනවා.
හැකිතාක් ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසත් ගංවතුරින් යටවූ මාර්ගවල කිසිවිටක ගමන් නොකරන ලෙසත් බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…