Tuesday, July 28, 2026
Homeදේශීයප්‍රබල කුණාටු සහිත ගංවතුර නිව්යෝර්ක් ගිල ගනී..

ප්‍රබල කුණාටු සහිත ගංවතුර නිව්යෝර්ක් ගිල ගනී..

ප්‍රබල කුණාටු සහ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් නිව්යෝර්ක් නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ වන විටත් නගරයේ බොහෝ උමං මාර්ග පද්ධති, වීදි සහ මහාමාර්ග ජලයෙන් යටවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙය භයානක සහ ජීවිතයට තර්ජනයක් වන කුණාටුවක් බව නිව්යෝර්ක් ආණ්ඩුකාරවරයා සඳහන් කරනවා.

හැකිතාක් ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසත් ගංවතුරින් යටවූ මාර්ගවල කිසිවිටක ගමන් නොකරන ලෙසත් බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

file
file
file
file
file
READ:   සිම්බාබ්වේ කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයා ජීවිතයෙන් සමුගනී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්