Wednesday, July 22, 2026
Homeදේශීයසීතා ඇතින්නට වෙඩි තැබූ නිලධාරියා අත්අඩංගුවට

සීතා ඇතින්නට වෙඩි තැබූ නිලධාරියා අත්අඩංගුවට

සීතා ඇතින්නට වෙඩි තැබූ නිලධාරියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මාපාකඩ වැව වනජීවි ප්‍රාදේශීය කාර්යාලයට අනුයුක්තව සේවය කළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියකු බවයි පොලිසිය පැවසුවේ.

මහියංගණ පෙරහරට සහභාගී වීමට පැමිණ සිටි සීතා නැමති හීලෑ ඇතින්නට අද අලුයම 3.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

වන අලියෙකු යැයි සිතා වෙඩි තැබීම සිදුකළ බවයි අදාළ නිලධාරියා පවසා තිබුනේ.

file
READ:   දහඅට වංගුව යළි වසා දැමේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්