file
මෙරටින් බිහිවූ සුපිරි බැට්මින්ටන් ක්‍රීඩකයෙකු වන නිලූක කරුණාරත්න ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
ඔහු ඒ බව ඔලිම්පික් කමිටු (IOC) මුලස්ථානයේදී දැනුම්දී තිබෙනවා.
නිලූක කරුණාරත්න ජාත්‍යන්තර තරගාවලි රැසක් තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් රැසක් මෙරටට දිනා දීමට සමත් වුණා.
ඔහු අවස්ථා තුනකදී ශ්‍රි ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කර තිබෙනවා.
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…