Thursday, October 1, 2026
Homeක්‍රීඩානිලූක කරුණාරත්න ක්‍රීඩාවෙන් සමුගනියි..

නිලූක කරුණාරත්න ක්‍රීඩාවෙන් සමුගනියි..

මෙරටින් බිහිවූ සුපිරි බැට්මින්ටන් ක්‍රීඩකයෙකු වන නිලූක කරුණාරත්න ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහු ඒ බව ඔලිම්පික් කමිටු (IOC) මුලස්ථානයේදී දැනුම්දී තිබෙනවා.

නිලූක කරුණාරත්න ජාත්‍යන්තර තරගාවලි රැසක් තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් රැසක් මෙරටට දිනා දීමට සමත් වුණා.

ඔහු අවස්ථා තුනකදී ශ්‍රි ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කර තිබෙනවා.

READ:   නිරෝධායන නීති උල්ලංඝනය කළ 57435ක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්