file
අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි තනි භාවිත සහ කෙටි කාලින ප්ලාස්ටික් භාණ්ඩ වර්ග 10ක් නිෂ්පාදනය අලෙවිය සහ භාවිතය තහනම් කර තිබෙනවා.
එක්වරක් භාවිතයට ගන්නා හැදි, ගෑරුප්පු, බීම බට , ප්ලාස්ටික් මල්මාලා, ආහාර බහාලුම් ඒ අතර වෙනවා.
තවදුරටත් එම භාණ්ඩ භාවිතා කරන අය සොයා වැටලීම් ක්‍රියාත්මක බවයි මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය පැවසුවේ.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…