file
යෝජිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම නිවේදනයක් කර තිබෙනවා.
එම පනත් කෙටුම්පත වර්තමාන ස්වරූපයෙන් සම්මත වුවහොත් නිදහස් අදහස් ප්‍රකාශනයට සහ තොරතුරු දැනගැනීමේ අයිතියට මරු පහරක් එල්ලවන බවයි එම කොමිසම පවසන්නේ.
රටේ පවතින මානව හිමිකම් අඩපන කිරීමට පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති හේතුව වනු ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.
මේ පිළිබඳ දැඩිව අවධානය යොමු කළ යුතු බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම වැඩිදුරටත් සඳහන් කරනවා.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…