file
සීතා ඇතින්නට වෙඩි තැබූ නිලධාරියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මාපාකඩ වැව වනජීවි ප්‍රාදේශීය කාර්යාලයට අනුයුක්තව සේවය කළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියකු බවයි පොලිසිය පැවසුවේ.
මහියංගණ පෙරහරට සහභාගී වීමට පැමිණ සිටි සීතා නැමති හීලෑ ඇතින්නට අද අලුයම 3.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.
වන අලියෙකු යැයි සිතා වෙඩි තැබීම සිදුකළ බවයි අදාළ නිලධාරියා පවසා තිබුනේ.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…