file
විදුලි බිල මේ වනවිට තමාට ද ගෙවා ගැනීමට බැරි තත්ත්වයක පවතින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
යළි විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් මධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවා.
” ඒක තමයි මටත් විදුලිබිල ගෙවාගන්න බැරුව ඉන්නේ. “
“ඉතිං ඒකට මේ.. ඔබතුමාලාවත් කීයක් හරි දෙනවනම් හොඳයි..”
*ඒ කියන්නේ මේ බිල වැඩිකිරීම අසාධාරණයි කියන එකද?
“අසාධාරණයිනේන්නම් ජීවත්වෙන්නේ කොහොමද මිනිස්සු, අපිටත් බෑ.මටත් බෑ විදුලි බිල් ගෙවන්න..ඒකයි.”
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…