Tuesday, September 8, 2026
Homeදේශීයබට බැරිනම් කොහොමද එතකොට එයාලා ගෙවන්නේ?? - මෛත්‍රීපාල

බට බැරිනම් කොහොමද එතකොට එයාලා ගෙවන්නේ?? – මෛත්‍රීපාල

විදුලි බිල මේ වනවිට තමාට ද ගෙවා ගැනීමට බැරි තත්ත්වයක පවතින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

යළි විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් මධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

” ඒක තමයි මටත් විදුලිබිල ගෙවාගන්න බැරුව ඉන්නේ. “

“ඉතිං ඒකට මේ.. ඔබතුමාලාවත් කීයක් හරි දෙනවනම් හොඳයි..”

*ඒ කියන්නේ මේ බිල වැඩිකිරීම අසාධාරණයි කියන එකද?

“අසාධාරණයිනේන්නම් ජීවත්වෙන්නේ කොහොමද මිනිස්සු, අපිටත් බෑ.මටත් බෑ විදුලි බිල් ගෙවන්න..ඒකයි.”

READ:   රැස්වීමට මන්ත්‍රීවරු ගෙන්නගන්න ඕනෙනම් පක්ෂය දැනුවත් කරන්න - නාමල් ජනාධිපති කාර්‍යාලයට කියලා
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්