file
මහියංගණ පෙරහැරට පැමිණ සිටි සීතා ඇතින්නට වෙඩි තැබූ නිලධාරියා ඇප මද නිදහස් කර තිබෙනවා.
මාපාකඩවැව වන ජීවි කාර්යාලයට අනුයුක්තව සේවය කරන සිවිල් ආරක්ෂක නිලධාරියෙකු ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණා.
අද උදෑසන 3.30ට පමණ බැඳ සිටියදී සීතා ඇතින්නට අදාළ පුද්ගලයා විසින් වෙඩි තබා තිබුණා.
වන අලියෙකු යැයි සිතා වෙඩි තැබීම සිදුකළ බවයි ඔහු පවසා තිබුනේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඇතින්න මේ වන විටත් ප්‍රතිකාර ලබමින් පසුවෙනවා.
ඇතින්නගේ හෘදය වස්තුවට සමීප ප්‍රදේශයට වෙඩි උණ්ඩ වැදී ඇති බැවින් එය එතරම් සෞඛ්‍ය සම්පන්න නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාල පශූ වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා සිරස නාලිකාවට පවසා තිබුණා.
එම වීඩියෝව පහතින් ,
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…