මෙරට විධිමත් සහ අවිධිමත් යන දෙඅංශයම ඇතුලත්ව සමස්ථ ශ්‍රම බලකායේ සමාජ ආරක්ෂණය පිළිබඳ පුළුල් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා කම්කරු හා…
කටුනායක ගුවන්තොටුපොළේ වෘත්තීය සමිති නායකයින් 28ක් අනිවාර්ය නිවාඩු යවා ඇති බව ගුවන්තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සංගමය පවසනවා. ගුවන්තොටුපොළ පාලන අධිකාරිය ඊයේ…
විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයින්ට පරිශ්‍ර කිහිපයකට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ…
රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීම උදෙසා කලයුතු නෛතික සංශෝධන සඳහා අදහස් ලබා ගැනීමේ විශේෂ රැස්වීමක් අධිකරණ බනධනාගාර කටයුතු හා ආණඩුක්‍රම…
පොලිසිය විසින් හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ කාන්තාවන් සහ දරුවන් මුහුණ දෙන හිංසනයන් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා යි. ඒ…
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා මහතා සමගි ජන බලවේග සන්ධානයට සහය දැක්වීමේ අරමුණින් අද (04) විපක්ෂ…
ලංකා විදුලිබල මණ්ඩලය කොටස් හයකට වෙන් කර සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ හැකි හා ආයතන සකස් කිරීමට යෝජනා කරන ශ්‍රී…
ලෙබනනයේ බීරුට් නුවරදී පෙරේදා සිදුවූ ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ දේශපාලන අංශයේ නියෝජ්‍ය නායක සලේ අල් හරූරි ඇතුළු 6 දෙනෙකු…
මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීම වෙනුවෙන් ඉදිරියේදී සිය ජීවිත පරදුවට තබා වුවද අඛණ්ඩව කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්…
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (04) ආරම්භ වෙනවා. ලබන 31 වනදා දක්වා විභාගය පැවැත්වීමට නියමිත බව විභාග…
සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ…