පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා ට ප්‍රදේශවාසින් පිරිසක් විසින් දැඩි විරෝධය එල්ල වන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා. තඹුත්තේගම, කෝන්වැව…
රට ආර්ථික වශයෙන් නැවත නඟා සිටුවීම සඳහා රජය යම් යම් පියවර ගනු ලැබුවද දිගින් දිගටම වැට් බදු අය කිරීමේ ප්‍රතිපත්තියක්…
කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා විදේශගත වන සියලුම ශ්‍රමිකයින් යලි දිවයිනට පැමිණි පසු කෘෂි ව්‍යවසාකයින් බවට පත්කිරීම උදෙසා ඉඩම් අමාත්‍යාංශය…
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ දර්ශන අභයරත්න මහතා විසින් ජාතික ප්‍රවාහන ආයතනයේ නුගේගොඩ ශාඛාවේ නිලධාරියෙකුට පහර දී…
කිසිදු පක්ෂයකට තනිව ගොඩ ගැනිය නොහැකි අර්බුදකාරී තත්ත්වයකට රට පත්ව ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. මේ හේතුවෙන්…
කොළඹ වරාය නගරයේ රෝහලක් සංවර්ධන කිරීම සඳහා ආසිරි පෝට් සිටි හොස්පිටල් ආයතනය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 100ක ආයෝජන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක…
ඉන්දියාවේ ZEE TAMIL නාලිකාව විසින් සංවිධානය කළ සරිගමප ලිටිල් චැම්ප් කිරුළ දිනා ගත් යාපනයේ පදිංචි කිල්මිෂාට සංගීත කේෂ්ත්‍රයේ ඉදිරි ගමන…
ගාසා තීරයේ මෙහෙයුම්වල නිරත බල සේනා පහක සෙබලුන් ඉවත් කර ගන්නා බව ඊශ්‍රායලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායලය පවසන්නේ විවේක…
දකුණු කොරියාවේ විපක්ෂ නායක ලී ජේ-මියුන්ගේ මහතා තියුණු ආයුධයකින් පහර කෑමකට ලක්ව තිබෙනවා. සංචාරයක යෙදී සිටියදී ඒ මහතාගේ ගෙල ප්‍රදේශය…
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව එම කමිටුවේ…
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව දින තුනක විරෝධතාවක් සැලසුම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා. ඒ සඳහා ඉදිරිපත්…