file
කිසිදු පක්ෂයකට තනිව ගොඩ ගැනිය නොහැකි අර්බුදකාරී තත්ත්වයකට රට පත්ව ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
මේ හේතුවෙන් ජනාධිපතිවරයා වහා සියලු රැස් කර සාකච්ඡා කළ යුතු බවයි ඒ මහතා පෙන්වා දෙනවා.
කුමන පක්ෂ තමාට රට ගොඩ ගැනීය හැකි බවට තනි තනිව සිහින ලෝක මැව්වද යථාර්ථය එය බව සිරිසේන මහතා අවධාරණය කර සිටිනවා.
විස්තර සහිත විඩියෝව පහතින්,
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…
"අදට වඩා හෙටට වඩාත් වැදගත් වන ආයෝජනයක් ලෙස නව වරාය සෞඛ්‍ය කාර්යාලය ඉතිහාසගත වනු ඇත"…
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…