දේශීය

සංගීතයෙන් ඉන්දියාව දිනු ලංකාවේ පුංචි කෙල්ලට ප්‍රමුඛ පෙළේ සංගීතඥ ශ්‍රිනිවාස් ගෙන් අවස්ථාව

ඉන්දියාවේ ZEE TAMIL නාලිකාව විසින් සංවිධානය කළ සරිගමප ලිටිල් චැම්ප් කිරුළ දිනා ගත් යාපනයේ පදිංචි කිල්මිෂාට සංගීත කේෂ්ත්‍රයේ ඉදිරි ගමන වෙනුවෙන් විශේෂ අවස්ථාවක් ලැබී තිබෙනවා.

ඒ ඉන්දියාවේ ප්‍රසිද්ධ සංගීතඥයකු වන ශ්‍රිනිවාස් මහතාගේ මැදිහත් වීමෙන්.

ඒ අනුව මුරුගන් පන්සලේ ගීතය වෙනුවෙන් ඇයව දායක කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ ලිටිල් චැම්ප් වේදිකාවේ දී කිල්මිෂා දියණියට ඔහු ලබා දුන් පොරොන්දුවකට අනුවයි.

ශ්‍රිනිවාස් මහතා සරිගමපා වැඩසටහන් මාලාවේ තරග විනිසුරුමඩුල්ලේ කටයුතු කළා.

තමාට ලැබණු අනගි අවස්ථාව සම්බන්ධයෙන් කිල්මිෂා, ශ්‍රිනිවාස් මහතාට ඇතුළු එරට අනෙකුත් සංගීතඥයින්ට සිට ස්තුතිය පුදකර තිබුණා.

file
file
file

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

20 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago