විදේශීය

ඊශ්‍රායලය ගාසා තීරයෙන් හමුදාව ඉවත් කර ගනී.

ගාසා තීරයේ මෙහෙයුම්වල නිරත බල සේනා පහක සෙබලුන් ඉවත් කර ගන්නා බව ඊශ්‍රායලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායලය පවසන්නේ විවේක කාලයක් ලබා දීමේ අරමුණින් එම භට පිරිස ගාසා තීරයෙන් ඉවත්කරගන්නා බවයි.

මේ අතරතුර එම භට පිරිසට හමුදා පුහුණුවක් ද ලබා දීමට නියමිත බව එම නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අමෙරිකාවෙන් එල්ල වන දැඩි පීඩනය හමුවේ ඊශ්‍රායලය මෙම තීරණය ගෙන ඇති බවයි.

තම මිතුරා වන අමෙරිකාවේ බලපෑමට ඊශ්‍රායලය ලක්ව ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

ඔක්තෝබර් 7 වන සිට ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගසා තීරයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 22,000කට ආසන්න යි.

Recent Posts

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

8 hours ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

8 hours ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

18 hours ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

18 hours ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

19 hours ago